26.7 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිල්රුවන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

දිල්රුවන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔහු නිල වශයෙන් සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති අතර ටෙස්ට් තරග 43කදී ලකුණු 1303ක් හා කඩුලු 161 දවාගෙන ඇති ඩිල්රුවන් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පිට දඟ පන්දු යවන්නෙක් ලෙස සැළකෙයි.

එක්දන තරග 13කදී කඩුලු 13ක් බිඳ හෙලා ඇති ඔහු ලකුණු 152ක් රැස්කර තිබේ. විස්සයි 20 තරග තුනකදී දිල්රුවන් ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.