29 C
Colombo
Saturday, November 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමහනුවර පොලිසියේ 19කට කොරෝනා

මහනුවර පොලිසියේ 19කට කොරෝනා

මහනුවර පන්විල පොලීසියේ නිලධාරීන් 19 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

එම නිලධාරීන් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇත.