26.7 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලුණු සංස්ථාවට නව සභාපතිවරයෙක්

ලුණු සංස්ථාවට නව සභාපතිවරයෙක්

අයවැය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළ ජී.එම්.ජේ.කේ ගුණවර්ධන හම්බන්තොට ලුණු සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එනමුත් හම්බන්තොට ලුණු සංස්ථාවේ මෙතෙක් සභාපති ධූරය හෙබවූ නිශාන්ත සඳබරණ පවසන්නේ තමාව සභාපති ධුරයෙන් ඉවත් කළ බවට මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවයි.