27.8 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිදේශීය දුම්වැටි සමග අයෙක් වත්තලදී අත්අඩංගුවට

විදේශීය දුම්වැටි සමග අයෙක් වත්තලදී අත්අඩංගුවට

වත්තල, හැඳල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 20,000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (25) උදෑසන කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46ක් වූ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.