29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIDH රෝහලේ ධාරිතාව උපරිම මට්ටමට

IDH රෝහලේ ධාරිතාව උපරිම මට්ටමට

ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් IDH රෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එම රෝහලේ ධාරිතාවය උපරිම මට්ටමට ලඟා වී ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පවසයි.

තවත් කොරෝනා ආසාදිතයන් 891ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 63,654ක් දක්වා ඉහළ ගියේය. කොරෝනා මරණ 17ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,330ක් දක්වා ඉහළ ගියේය.