25 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

ඉන්ධන ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 500ක ණය මුදලක් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්දියාවෙන් ණය මුදලක් අනුමතව ඇත. එය නුදුරේදීම මෙරටට ලැබීමට නියමිත අතර ඉදිරියේදී විදුලියද ඉන්දියාවෙන් ලබා ගැනීමට මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතියි.