25 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුටියුබ් දිරි‍ය කාන්තාවක් මියයයි

යුටියුබ් දිරි‍ය කාන්තාවක් මියයයි

යුටියුබ් සමාජ මාධ්‍ය ජාලය තුළින් විවිධ අත්කම් නිර්මාණ සිදුකරන අයුරු ලෝකෙටම කියාදුන්, ලොවපුරා කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය වූ එවැනි නිර්මාණ ශිල්පිනියකට අත්වූ අවාසනාවන්ත ඉරණමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ලොස් ඇන්ජලීස් හි පදිංචි එලනි හැම් නම් වූ ඇය, දෙදරු මවකි.

පිළිකා රෝගයකින් පෙළුණු ඇය සිය 16 වන විවාහ සංවත්සරයට දිනකට පෙර සැමියා හා දරු දෙදෙනා තනිකර සදහටම දෙනෙත් පියාගත්තා ය.