28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසඳට වැටුණු රොකට්ටුව

සඳට වැටුණු රොකට්ටුව

ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් මාර්තු මසය වනවිට සඳට පතිත වියහැකි බව බව විද්‍යාඥයෝ පවසති.

එම රොකට්ටුව මීට වසර 7කට පමණ පෙර අභ්‍යවකාශගත කෙරිණි.

සාමාන්‍යයෙන් එවැනි රොකට්ටු, කාර්ය නිමවීමෙන් අනතුරුව එය අභ්‍යවකාශයේ අතහැර දමයි.

නාසා ආයතනයේ ‘Deep Space Climate Observatory’ නම් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා 2015දී එම රොකට්ටුව උපයෝගී කර ගැනුණි.

එහි කොටසක් පැයට සැතපුම් 9,000ක පමණ වේගයෙන් සඳ ට කඩාවැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥ බිල් ග්‍රේ පැවසීය.