25 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපරිසර අමාත්‍යංශයෙන් අනාවරණයක්

පරිසර අමාත්‍යංශයෙන් අනාවරණයක්

පරිසර අමාත්‍යංශය පවසන ආකාරයට වසරකදි, ප්ලාස්ටික් නිශ්පාදන හැඳි මිලියන 600 පරිසරයට මුදාහැරෙන බවයි.

සැෂේ පැකට්, දිරාපත් නොවෙන ආහාර දවටන, ප්ලාස්ටික් හැඳි හා වෙනත් ආහාර ද්‍රව‍ය සකස් කිරීමට යොදාගන්නා ප්ලාස්ටික් භාවිතයෙන් ඉවත් කිරීමට මීට පෙර පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබුනා. ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ යෝගට් හා අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම උදෙසා ප්ලාස්ටික් වෙනුවට පරිසර හිතකාමි වෙනත් විකල්පයක් හඳුන්වා දෙන බවයි.

ඊට, දේශීයව නිශ්පාදනය කරගත හැකි ද්‍රව්‍ය ප්‍රවර්ධනය උදෙසා වේවැල්, හණ ආදි ශාක රෝපණයට අවධානය යොමු කිරීමට පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා.