26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් හිඟයක්?

පෙට්‍රල් හිඟයක්?

ඊයේ (27) දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පෙට්‍රල් හිඟයක් පිළිබදව වාර්තා විය. දිවයින පුරා බොහෝ පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව සඳහන් පුවරු දිස් වූ අතර ඇතැම් පිරවුම්හල්වල ඔක්ටේන් 95 පමණක් දක්නට ලැබුණු බව වාර්තා විය.

ඉන්ධන සහ බලශක්ති සම්බන්ධ ඇමතිවරුන් මේ සම්බන්ධව නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ බොහෝ පිරිස් ඊයේ රාත්‍රිය වන තෙක්ම ඉන්ධන පෝළිම්වල රැදී සිටි බව සහ අද රැකියාවන් සඳහා යා යුතු බොහෝ පිරිස් විශාල අපහසුතාවයන්ට මුහුන දුන් බවයි.