29 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජය අපහසුතාවයට පත් කරන්නන්ට හෙන ගහන්න ඕනේ

රජය අපහසුතාවයට පත් කරන්නන්ට හෙන ගහන්න ඕනේ

මෙවන් අසීරු මොහොතක රජය අපහසුතාවයට පත් කරමින් උද්ඝෝෂනය කරන රාජ්‍ය නිළධාරීන්ට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙන බවත් ඔවුන්ට වැහි නැති හෙන වැදිය යුතු බවත් තිස්ස කුට්ටිආරච්චි පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.

ලංකාවේ සිටින තරුණ ප්‍රජාව නිසි ආකාරයෙන් රටේ සංවර්ධනයට සහභාගී නොවෙන බවත් රටේ සිටින තරුණයන් රාත්‍රී 8 වන විට රූපවාහිනි නරඹා නින්දට ගොස් උදෑසන අවදි නොවී සුව නින්දක් ලබනා නමුත් විදෙස්ගත තරුණ ශ්‍රමිකයන් පැය දහය දොළහා වැඩ කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.