25.6 C
Colombo
Sunday, March 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

අද (28) පස්වරු 6.30 සිට රාත්‍රී 8.00 දක්වා කාලයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ජනතාවගෙන් ඉල්ලයි.

විදුලිබලාගාරයක් ඇනහිටීම හෙතුවෙන් අද මෙගාවොට් 20 විදුලිය හිඟයක් පැවතීම නිසා එම ප්‍රමාණය ආවරණය කරගැනීමට අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ.