27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව ගැන හරිම තීරණය අද

විදුලි කප්පාදුව ගැන හරිම තීරණය අද

විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අද (31) අද පස්වරුවේ සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදුවන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

දෛනික විදුලි උත්පාදන කටයුතු සැලකිල්ලට ගනිමින් පසුගිය 27 වැනිදා සිට අද (31) දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව මීට පෙර දැනුම් දුන් අතර විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන තොග මේ වන්විට බලාගාර වෙත ලැබෙමින් පවතී.

අලුත්වැඩියා කටයුතු සඳහා නතර කර තිබූ නොරච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය යළි ඊයේ (30) සිට ක්‍රියාත්මක කිරීමත් සමඟ අද සිට එය ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට නියමිතය.