30 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාමික දුම්රිය නියාමකවරුන් යළි සේවයට

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් යළි සේවයට

දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් යළි සේවයට කැඳවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය නියාමකවරුන්ගේ හිගය හේතුවෙන් දිගින් දිගටම සිදුවන දුම්රිය ගමන්වාර අවලංගු වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව මේ වනවිටත් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇත.