28 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

ශිෂ්‍යත්ව උත්තර පත්‍ර ඇගයීම අදින් ඇරඹේ

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද (31) ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40ක පමණ කාලයක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය 23 වැනිදා පැවැති අතර එම විභාගයට අපේක්‍ෂකයෝ 340,508ක් සහභාගි වූහ.