29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දුම්රිය අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ලේ, බූස්ස වැල්ලබඩ දී ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් කළ තිදෙනාම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනුරාධපුරය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ වැල්ලබඩ දුම්රිය හරස්මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.