29 C
Colombo
Saturday, November 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමාලඹේදී පුද්ගල ඝාතනයක්

මාලඹේදී පුද්ගල ඝාතනයක්

තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලැබූ මාලඹේ කැකිරිහේන, පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී 19 හැවිරිදි මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු සෙවීම සඳහා මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.