31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයෙන් අලුත් බද්දක්

රජයෙන් අලුත් බද්දක්

රුපියල් මිලියන 2,000කට අධික මුදලක් උපයන පුද්ගලයින්ට හෝ සමාගම් මත නව බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

අද (01) පෙරවරුවේ හමුවූ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉලා ඇථි අතර ඊට අදාළ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.