27 C
Colombo
Friday, November 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි ගායිකා රිහානා මවු පදවියට

සුපිරි ගායිකා රිහානා මවු පදවියට

රිහානා කියන්නේ ලෝකයේ බොහෝ රටවල තරුණ තරුණියන් සිය ගීත ගායනයෙන් මෙන්ම රූමත් බවෙන්ද වසඟයට ගත් ගායන ශිල්පිනියක්. ඇයගේ ගීත අහන්න, බලන්න වගේම ඇය ගැන අලුත් තොරතුරු දැනගන්නත් රිහානාගේ රසික රසිකාවන් දක්වන්නේ විශාල උනන්දුවක්.

ඇය මේ දිනවල මවු පදවියට සූදනම් වෙනවා කියලයි අපිට ආරංචි. මේ දිනවල ඇයගේ එම ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍යා ඔස්සේ සංසරණය වීම දක්නට ලැබුණා.