27.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඉදිරියේදී සංධානගතව තරඟ කරනවා

ඉදිරියේදී සංධානගතව තරඟ කරනවා

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණවල දී සන්ධානගතව තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් සැලසුම් කර ඇති බවයි.

ඔහු පෙන්වාදෙන්නේ, ඒ සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල ශක්තිමත් කරමින් සිටින බව ය.