27.8 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකැලණිතිස්ස යළි අක්‍රිය වෙයි

කැලණිතිස්ස යළි අක්‍රිය වෙයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඊයේ (03) සිට යළි අක්‍රීය වී තිබේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක් කරන කැලණිතිස්ස
බලාගාර සංකීර්ණයේ එක් බලාගාරයකින් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ අනෙක් බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලබයි.

ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130ක විදුලිය ප්‍රමාණයක් එක් කරන කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ නඩත්තු කටයුතු අද (03) වනවිට අවසන් කිරීමට නියමිතය.