28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහවැලි ගඟ සිඳෙයි

මහවැලි ගඟ සිඳෙයි

මේ දිනවල පවතින වැසි රහිත අධික වියළි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ හා ගඟේ පෝෂක ඇළ-දොළ, අතු ගංඟා සියල්ල සිඳි යෑමට ලක්ව තිබෙනවා.

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් මේ දිනවල පවතින බවයි.

මේ අතර, ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.