26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ දී සංවිධානය කල උද්ඝෝෂණය

රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ දී සංවිධානය කල උද්ඝෝෂණය

රැකියා විරහිත උපාධිධාරීන් 60 000ක් රැකියා ගත කිරීමට අදාළව කැබිනට් තීරණයක් ගනු ලැබූවද බඳවාගනු ලැබූ අභ්‍යාසලාභීන් ප්‍රමාණය 50000කට ආසන්නය. එසේ නම් ඉතිරි පිරිස ලෙස නවක රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමට හැකියාව පවතී. මෙම ඉල්ලීම සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් අද3 දින නවක රැකියා විරහිත උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වා උද්ඝෝෂණ පා ගමනක නිරත විය. එහෙත් එහිදි ද තම ගැටලුවට ආණ්ඩුවෙන් යහපත් පිළිතුරක් නොලද බවයි රැකියා විරහිත උපාධිධාරීන් ප්‍රකාශ කලේ.

May be an image of 4 people and road