29.3 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසියල්ලන්ටම ආදර්ශයක් වෙමින් ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරූ හැටි

සියල්ලන්ටම ආදර්ශයක් වෙමින් ජනිත් වික්‍රමගේ උපන්දිනය සැමරූ හැටි

ජනිත් වික්‍රමගේ කියන්නේ මානෙල් වානගුරු මහත්මියගේ සහ ආනන්ද වික්‍රමගේ කියන ප්‍රවීන කලාකරුවන් දෙපළගේ බාල පුත්‍රයා.

ඉතින් පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහු හැමදාම අනික් නලු නිලියන්ටත් ආදර්ශයක් වෙමින්, පාටි දාන සල්ලිවලින් සෑම වර්ෂයක් පාසාම ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මල්ක කරනවා. මෙවර එය පැවැත්වුණේ 29 වැනි වරටයි. නිකරුණේ නාස්ති කරන මුදල්වලින් අගය කරන්න පුළුවන් වැඩක් කරනවා නම් කොතරම් අගෙයිද නේද? ඔහු මේ දෙන්නේ මහත් ලෝකවාසීන්ටම ආදර්ශයක්. ඉතින් මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.