32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපකිස්තානයෙන් ණයට සහල් හා සිමෙන්ති ඉල්ලයි

පකිස්තානයෙන් ණයට සහල් හා සිමෙන්ති ඉල්ලයි

ශ්‍රී ලංකාව පාකිස්තානයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක ණයක් ලබා ගනිමින් සහල් සහ සිමෙන්ති ආනයනය කිරීමට සාකච්ඡා කරමින් සිටියි.

රට තුළ උද්ගතව ඇති සිමෙන්ති හිගය හේතුවෙන් රජය මෙම පියවර ගෙන ඇත.