29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයශ් වීරසිංහ දිගැසි එක්ක පෙම් හුටපටයක?

යශ් වීරසිංහ දිගැසි එක්ක පෙම් හුටපටයක?

යශ් වීරසිංහ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ යොවුන් කලාකරුවෙක්. මේ දිනවල විකාශය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ‘රෙදිමෝලවත්තෙ අනා’ එසේත් නැතිනම් ‘දෙවෙනි’ කියන නමින් තමයි ඔහුව ගොඩක් දෙනා හදුනන්නේ. ඒ ටෙලිනාට්‍යයේම ‘දිගැසි’ කියන චරිතයට පණ පොවන යොවුන් රංගන ශිල්පිනිය තමයි සචින්තනී කෞෂල්‍යා කියන්නේ. මේ යශ් සහ සචින්තනී එක්ව කළ නවතම ඡායාරූප එකතුවයි.