27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පාර්ලිමේන්තුවෙන් කොරෝනා 38ක්

අදත් පාර්ලිමේන්තුවෙන් කොරෝනා 38ක්

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 38ක් අද (11) සොයාගෙන ඇති බව පාර්ලිමේන්තු කටයුතු පිළිබද ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 70ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කොවිඩ් ආසාදිත පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ අංශ ගණනාවක සේවක සේවිකාවෝද සිටින බව ආරංචිමාර්ග අනාවරණය කරයි.

ඊයේ (11) පාර්ලිමේන්තු සේවක සේවිකාවන් 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කරනු ලැබූ අතර ඉන් 38 දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.