ගුරු බඳවා ගන්නා වයස් සීමාව ඉහළ දමන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය (08) කොළඹ කොටුව සිට පාගමනින් අගමැති හමුවට…
දින දෙකකින් විසඳුම් ලබාදෙන බව අග්‍රාමාත්‍ය ලේකම් පවසා ඇත.විසඳුම් ලැබෙන තුරු සටන් කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ නියෝජිත තැන්නෙ හිමි පවසයි.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය









