29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවන්දනා කරන මට්ටමින් රාජපක්ෂලා ගැන කියපු විමල් වීරවංශලා උදය ගම්මන්පිල ලා අවලස්සන...

වන්දනා කරන මට්ටමින් රාජපක්ෂලා ගැන කියපු විමල් වීරවංශලා උදය ගම්මන්පිල ලා අවලස්සන ඇමරිකානුවා ගැන කියන්නේ ජනතා ප්‍රශ්ණ මග හැරීමට

වන්දනා කරන මට්ටමින් රාජපක්ෂලා ගැන කියපු විමල් වීරවංශලා උදය ගම්මන්පිල ලා අවලස්සන ඇමරිකානුවා ගැන අද කියන්නේ ජනතා ප්‍රශ්ණ මග හැරීමට බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර පවසයි.

ඊයේ 09 දින පැවති මාධ්‍ය හමුවකදී වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මේ බව පැවසීය

වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර

වන්දනා කරන මට්ටමින් රාජපක්ෂලා ගැන කියපු විමල් වීරවංශලා උදය ගම්මන්පිල ලා අවලස්සන ඇමරිකානුවා නිකම්ම නිකං රාජපක්ෂලා කියන මට්ටමට මේ අර්බුදය උත්සන්න වුනේ මොකක්ද හේතුව.
 මේක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රශ්නයක්ද මහින්ද රාජපක්ෂගේ ප්‍රශ්නයක්ද ඒ පවුලේ ප්‍රශ්නයක්ද නැත්නම් විමල් වීරවංශගේ උදය ගම්මන්පිලගේ ප්‍රශ්නයක්ද ?