30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල නැවතත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල නැවතත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49 කින් ඉහළ දමන බව IOC සංගමය පවසනවා.

ඒ අනුව 92 Octane මිල රු 303 ක් ලෙසත් 95 Octane මිල රු 332 ක් ලෙසත් මිල ඉහළ යෑම සිදුවනවා.