29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහානේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කල 48 දෙනෙකු ඇප මත...

මිරිහානේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කල 48 දෙනෙකු ඇප මත මුදා හැරේ

මිරිහානේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටි නීතිඥවරු සියලුදෙනා වෙනුවෙන් ජ්‍යෙශ්ට නීතිඥවරු පිරිසක් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වූවා.

එහිදී අද අධිකරණයට ඉදිරිපත් කළ 54 දෙනාගෙන් 48 දෙනෙකු ඇප මත මුදා හැරීමට නියෝග කළා.

ඒ අනූව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස , ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න , ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න , ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරු ඇතුලු පිරිසක් සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වා සිටියා.