28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන්වූ සටන් අරගලයේ සඟයා මෝදර පොලිසියෙන් හමුවෙයි - Update

අතුරුදන්වූ සටන් අරගලයේ සඟයා මෝදර පොලිසියෙන් හමුවෙයි – Update

සාමකාමී අරගලයක මූලිකත්වය ගෙන කටයුතු කළ තිසර යන පුද්ගලයා අතුරුදන්ව ඇති බව තොරතුරු වාර්තා වු අතර මේවනවිට තිසර මෝදර පොලිසියේ රදවාගෙන සිටින බව වාර්තාවනවා.

මානව හිමිකම් කොමිෂන්සභාව මේ සම්බන්ධව තොරතුරු තවුරු කරනු ලැබුවා.