32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනපති සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර හමුවක්

ජනපති සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර හමුවක්

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොටුව, ජනාධිපති මන්දිරයේ දී  ඊයේ (04) පස්වරුවේ සිදු විය.   ලංකා කම්කරු කොංග්‍රසයේ ඉල්ලීම පරිදි උඩරට විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සැලසුම් කිරීම, රුපියල් දහසක දෛනික වතු කම්කරු වැටුප සහ ගුරු සහායක පත්වීම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.