25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබහුතරය පෙන්වා ආණ්ඩුව භාර ගෙන ඉදිරි කටයුතු සිදු කරන්න

බහුතරය පෙන්වා ආණ්ඩුව භාර ගෙන ඉදිරි කටයුතු සිදු කරන්න

පාර්ලිමේනතුවේ බහුතරය පෙන්විය හැකි කිසිවකු සිටී නම් ආණ්ඩුව භාර ගෙන ඉදිරි කටයුතු කරන්නැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (05) පැවසීය.

ඒ අනුව කැමැති අයකුට බහුතරය පෙන්වා ආණ්ඩුව භාරගෙන කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම අප පක්ෂයේ මන්ත්‍රීවරුන් ආරාධනා කර ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කීවේය.