26.5 C
Colombo
Sunday, March 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalජනාධිපතිගේ කාර්යාලය අසල විරෝධතා ජනපදයක්..

ජනාධිපතිගේ කාර්යාලය අසල විරෝධතා ජනපදයක්..

ජනාධිපතිගේ කාර්යාලය අසල විරෝධතා ජනපදයක්..

ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.

තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.

May be an image of 2 people, people camping and outdoors
May be an image of outdoorsMay be an image of 5 people, people sitting and outdoorsMay be an image of campsite and outdoorsMay be an image of 2 people, people camping and outdoorsMay be an image of outdoorsMay be an image of 2 people and foodMay be an image of 5 people, people standing and outdoorsMay be an image of 3 people and outdoors