27 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගේ FB පිටුවෙන් දැනුම් දීමක්

ජනපතිගේ FB පිටුවෙන් දැනුම් දීමක්

ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කරයි.

ඒ අනුව ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව එම සටහනේ දැක්වෙයි.