ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වනවා..ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගත්තා.මෙයට විරෝධය පලකරමින් ඔහුගේ නිවස ඊයේ වටලා තිබුණා
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
