24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව අද සිට යළිත්.. වේලාවන් මෙන්න

විදුලි කප්පාදුව අද සිට යළිත්.. වේලාවන් මෙන්න

අද (අප්‍රේල් 16) දිනයේ සිට යළි ත් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද සහ හෙට (අප්‍රේල් 17) යන දෙදින තුළ මෙලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

A, B, C, D, E, F, G, H, I, G, K සහ L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර පැය 2යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

එමෙන් ම P, Q, R, S, T, U, V සහ W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර කාලය තුළ පැය 2යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

අදාළ කාල සටහන පහතින් දැක්වේ.