30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅලුත් කැබිනට් මණ්ඩලේ මටනම් ඇමතිකම් එපා - සරත් වීරසේකර

අලුත් කැබිනට් මණ්ඩලේ මටනම් ඇමතිකම් එපා – සරත් වීරසේකර

රටේ පවතින වර්ථමාන අර්බුද හමුවේ පත්වෙන නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් ලබා නොගැනීමට තමන් තීරණය කල බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කරයි.

රටේ එකීයත්වය, සම්බුද්ධ ශාසනය සහ ජනතාව වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් ඉදිරියටත් තමාගේ යුතුකම රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.