― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsනැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය පනවයි

නැවත දැනුම් දෙනතුරු රඹුක්කනට ඇඳිරි නීතිය පනවයි

නැවත දැනුම් දෙනතුරු රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සඳහන් කළා.