රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා 2022-04-20 දින ළමුන් ප්‍රවාහනය කිරීම තාවකාලිකව නතර කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා.
රටේ තත්ත්වය හොඳ තත්ත්වයට හැරුණහොත් 21 වැනිදා සිට නැවත එම සේවය ආරම්භ කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලලිත් චන්ද්‍රසිරි පැවසුවේ.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
