24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති මහින්ද රාජපක්ෂ ගැන පැතිර යන කතාව බොරුවක්

අගමැති මහින්ද රාජපක්ෂ ගැන පැතිර යන කතාව බොරුවක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවටත් හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බවටත් පැතිර යන කතාව බොරුවක් බවට අප කළ සොයා බැලීමකිදී වාර්තා වුණා.