27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසිමෙන්ති මිල ඉහලට

සිමෙන්ති මිල ඉහලට

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට සිට රුපියල් 400කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි