28.4 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකළුතර භූමිතෙල් පෝලිමේදී පුද්ගලයෙක් මියයයි

කළුතර භූමිතෙල් පෝලිමේදී පුද්ගලයෙක් මියයයි

භූමිතෙල් ලබා ගැනීම සඳහා කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයකු ඊයේ (28 දා) සවස ඇදවැටී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර දකුණ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සාදික් නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි. භූමිතෙල් ලබා ගැනීම සඳහා දිගු පෝලිමක රැඳී සිටි ඔහු ඊයේ පස්වරු 2.00ට පමණ ඇදවැටී තිබේ. එහිදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබේ. මෙම පුද්ගලයා රෝහලට රැගෙන එන විට මියගොස් ඇති බවට වෛiවරුන් දැනුම්දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ආර්. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම, ගාමිණී ගුණසිංහ – වාද්දුව විශේෂ