25 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරාජපක්ෂලාගේ මුල්‍ය විශුද්ධිකරණ දූෂිත ගණුදෙනු විදෙස් මාධ්‍ය හෙලි කරයි

රාජපක්ෂලාගේ මුල්‍ය විශුද්ධිකරණ දූෂිත ගණුදෙනු විදෙස් මාධ්‍ය හෙලි කරයි

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර් ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ගණුදෙනු පිළිබඳවද තොරතුරු හෙළි වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය මේ පිළිබඳව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබේ. එස්ට්‍රේලි ඇස්පෙන් මෙඩිකල් සමාගම සම්බන්ධයේ පෞද්ගලික ආරක්ෂක උපකරණ කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් වූ දූෂණයක් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකර තිබේ.

https://www.abc.net.au/news/2022-05-02/aspen-medical-greg-hunt-four-corners/101022086?fbclid=IwAR2UIzK8sJFSyAZ3wwl0iVoB5nmsOifMwPvJvjBEX9y6nsniUHcJcJvRblI