27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBreaking News: අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවාද නැද්ද යන්න මහින්ද රාජපක්ෂ ස්ථිරවම කියයි

Breaking News: අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවාද නැද්ද යන්න මහින්ද රාජපක්ෂ ස්ථිරවම කියයි

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවන බව පවසා තිබෙනවා. මේ බව ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැනුම්දුන් බව සභානායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.