― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalරණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැලඳවීම (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සිදු විය.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පලඳවනු ලැබී ය.

May be an image of 2 people, people standing and indoor
May be an image of 4 people and people standingMay be an image of 7 people and people standing