26.7 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුමාර වෙල්ගම රෝහල් ගතකරයි - මියගිය පුවතේ ඇත්ත නැත්ත මෙන්න

කුමාර වෙල්ගම රෝහල් ගතකරයි – මියගිය පුවතේ ඇත්ත නැත්ත මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මියගිය බවට සමාජ මාධ්‍ය හරහා කතාවත් පැතිර යනවා.එම පුවත සාවද්‍ය පුවතක් බවයි දසත ලංකා නිව්ස් අපි අනාවරණය කරගත්තේ.මාකුඹුර අධිවේගයේ පිවිසුම අසලදී ඔහුව හදුනාගැනීමට නොහැකි පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා.කුමාර වෙල්ගමගේ අතකට හානි සිදුව ඇති බවත් මේ වනවිට ඔහු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනාවරණය වුණා.

රියදුරු සහ ආරක්ෂක නිලධාරියාද එම අවස්ථාවේ පලාගොස් තිබෙනවා.කෙසේ වෙතත් කුමාර වෙල්ගම මහතා සුවෙන් පසුවන බවයි ඔහු පැවසුවේ.