27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල යළි ඉහළ යයි

සිමෙන්ති මිල යළි ඉහළ යයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 150 කින් ඉහළ දමා තිබෙනවා. මේ අනුව නව සංශෝධිත මිල රුපියල් 3000 ක්.