ඉන්ධන ලබා දීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
හැඳුනුම්පත් අංක ක්‍රමයක් යටතේ සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කරන බව හෙතෙම කියා සිටියි.
එක හැඳුනුම්පතක් සඳහා එක වාහනයකට ඉන්ධන ලබාදෙන බවද පවසන ඔහු වාහන අංකය ඇතුළු විස්තර ඇතුළු කල පසු අදාල කේතය වෙන් කරන බවට සඳහන් කරයි.